ඉන්දියාවට ලැබුණු තියුණු ජය

ඉන්දියාවට ලැබුණු තියුණු ජය

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සමග පැවති තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථාන කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 119ක් රැස්කළා.

එහිදී රිශාබ් පාන්ට් ලකුණු 42ක් ලබා ගත්තා.

අනතුරුව ලකුණු 120ක ඉලක්කයක් හඹාගිය පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 113ක් පමණයි.

Share This