ඉන්දියාවෙන් තවත් ණයක් ඉල්ලයි (වීඩියෝ)

ඉන්දියාවෙන් තවත් ණයක් ඉල්ලයි (වීඩියෝ)

ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක තවත් ණය පහසුකමක් ඉල්ලා තිබෙනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය වෙනුවෙන් මෙම ණය පහසුකම ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

Share This