ඉන්දියාවේ අනතුරකින් 26ක් මරුට

ඉන්දියාවේ අනතුරකින් 26ක් මරුට

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක දී බස්රථයක් ගිනිගැනීමට ලක්වීමෙන් කුඩා දරුවන් ඇතුළු 26 දෙනෙකු මියගොස් තිබෙනවා.

අදාළ සිදුවීමෙන් තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ධාවනය වෙමින් තිබූ බස් රථයේ ටයරයක් පුපුරායාමෙන් අනතුරුව එය මාර්ගයෙන් ඉවතට පැන කණුවක ගැටී තිබෙනවා.

පසුව බස් රථය ගිනි ගැනීමට ලක්ව ඇති අතර බස් රථ රියදුරු ද අනතුරින් තුවාල ලබා තිබෙනවා.

Share This