ඉන්දියාවේ ගුවන් යානයක් ගොඩ බැස්සවීමේදී සිදුවූ අනතුරකින් 17කට තුවාල (VIDEO)
මුම්බායි සිට දුර්ගාපූර් දක්වා ක්‍රියාත්මක වන ස්පයිස්ජෙට් ගුවන් යානයක් ගොඩ බැස්සවීමේදී අනතුරකට මුහුණ පා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පැවති කාලගුණික තත්ත්වය මෙයට බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ
අවම වශයෙන් මගීන් 14 දෙනෙකු සහ කැබින් කාර්යය මණ්ඩලයේ තිදෙනෙකු තුවාල ලබා තිබෙන බව සඳහන්
“සමහර මගීන්ගේ හිසට තුවාල සිදුවී ඇති බව සඳහන් .
එමෙන්ම එක් මගියෙකු පවසා තිබෙන්නේ අනතුරෙන් තමාගේ කොඳු ඇට පෙළේ ආබාධයක් ඇති වූ බවයි.