ඉන්දියාවේ ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දියාවේ ප්‍රබල භූමිකම්පාවක්

ඊසාන දිග ඉන්දියාවේ ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රිච්ටර් මාපකයේ 5.6 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බවයි යුරෝපීය-මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කර තිබෙන්නේ

ඊසානදිග ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ මෙම භූමිකම්පාව හටගෙන ඇතිව ඇති බවයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ

Share This