ඉන්දීය අගමැති සහ කටාර් හි එමීර්වරයා අතර සාකච්ඡාවක්

ඉන්දීය අගමැති සහ කටාර් හි එමීර්වරයා අතර සාකච්ඡාවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කටාර්හි එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි අතර හමුවක් සිදුව තිබෙනවා.

නවදිල්ලියේ හයිද්‍රාබාද් මන්දිරයේදී එම හමුව පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්, මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් නිර්මලා සීතාරාමන් සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද සහභාගී වී තිබෙනවා.

එහිදී දෙරටටම වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.

Share This