ඉන්දීය මහ කොමසාරිස් හා හරිනි අමරසූරිය අතර හමුවක්

ඉන්දීය මහ කොමසාරිස් හා හරිනි අමරසූරිය අතර හමුවක්

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හා ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් පවත්වා තිබෙනවා.

එහිදී දැනට ක්‍රියාත්මක ඉන්දියා-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික මුලපිරීම් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා ඇති බව සඳහන්.

එමෙන්ම ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් ද මහ කොමසාරිස්වරයා සුබ පැතුම් එක්කර ඇති බව සඳහන්.

Share This