ඉන්දීය මහකොමසාරිස් සහ අගමැතිනිය අතර හමුවක්

ඉන්දීය මහකොමසාරිස් සහ අගමැතිනිය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් Santosh Jha මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

මෙම හමුව අසල්වැසි රටවල් දෙක අතර දිගුකාලීන මිත්‍රත්වය සහ උපායමාර්ගික හවුල්කාරිත්වය තහවුරු කිරීම සඳහා පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

දැනට සංවර්ධනයේ විවිධ අදියරවල පවතින ද්විපාර්ශ්වික ව්‍යාපෘති රාශියක ප්‍රගතිය පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා වී තිබෙනවා.

Share This