ඉන්දීය යාචකයෙක් ලංකාවට ආධාර කිරීමේ සුදානමක් ?
ඉන්දීය ජාතික පූල්පාන්ඩි නම් වන යාචකයෙකු ඉන්දීය රුපියල් 20,000ක මුදලක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කීරීමට සුදානම් වන පුවතක් අද (8) පුවත්පත් වර්තාවක දැක්වෙනවා.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද තොරතුරු පැතිර ගොස් තිබෙනවා.
ඉන්දීය රුපියල් 20,000ක මුදලක් පරිත්‍යාග කිරීම සඳහා ඔහු එකතු කර ඇති බවත් කොරෝනා නිසා අසරණ වූ ඉන්දීය පවුල්වලට ද මීට පෙර ආධාර කර ඇති බවත් එම වාර්තා වේ දැක්වෙනවා.