ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මෙරටට පැමිණියේ දෙදින නිල සංචාරයක් සඳහායි.

Share This