ඉන්දීය හමුදාවල ‘කාන්තා  බලය’ ඉහළ දමයි

ඉන්දීය හමුදාවල ‘කාන්තා බලය’ ඉහළ දමයි

ඉන්දියාව සිය හමුදාවල නිලධාරිනියන් සංඛ්‍යාව ඉහළ දැමීමට පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඉන්දීය හමුදාවේ කාන්තා සාමාජිකාවන් 7,093 සේවය කරන බවයි එරට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අජේ භාට් සඳහන් කර ඇත්තේ.

නිලධාරිනියන්1,636 ක් ඉන්දීය ගුවන් හමුදාවේ සේවයට එක් කර ඇති අතර එරට නාවික හමුදාවේ සේවය කරන නිලධාරිනියන් ගණන 748 ක් වනවා.

Share This