ඉන්දු – රුසියානු උපායමාර්ගික හවුල්කාරිත්වය

ඉන්දු – රුසියානු උපායමාර්ගික හවුල්කාරිත්වය

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා බින් සයීඩ් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පැවැති BRICS සමුළුවට සමගාමීවයි.

උපායමාර්ගික හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම එහි අරමුණ බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ.

ඊට අමතරව කේප්ටවුන්හිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ද හමුවී තිබුණා.

එහිදී ගෝලීය අර්බුද මධ්‍යයේ වුව ද රටවල් දෙක අතර පවතින සහයෝගිතාව විදේශ අමාත්‍යවරුන්ගේ පැසසුමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම SCO, BRICS සහ G20 හි සංවාදය පුළුල් කිරීම කෙරෙහි ද එහිදී විශේෂ අවධානය යොමු වී ඇතැයි සඳහන්

Share This