ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ටිමෝර ප්‍රදේශයේ අද (02) අලුයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එය රික්ටර් මාපකයේ 6.4ක් ලෙස සටහන්ව ඇති බවයි.

භූමිකම්පාව පළාතේ නගර කිහිපයකට දැඩි ලෙස දැනී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් ගොඩනැගිලි සහ නිවාස කිහිපයකට සුළු හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ

Share This