ඉන්ධන ප්‍රවාහන නැවක් ඉරාන හමුදාවේ භාරයට -කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයින්

ඉන්ධන ප්‍රවාහන නැවක් ඉරාන හමුදාවේ භාරයට -කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයින්

ඉන්ධන ජාවාරම් කිරීමේ චෝදනාව මත ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන විප්ලවීය හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

එම නෞකාවේ විදේශීය කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු පමණ සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම පිරිස අතර ශ්‍රී ලාංකිකයින්ද වන බව සඳහන්.

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටෝගෝ ධජය යටතේ ඉන්ධන ලීටර් මිලියන 1.5ක තොගයක් ප්‍රවාහනය කරමින් පැවති නෞකාවක් මෙලෙස ඉරාන විප්ලවීය හමුදාව භාරයට ගෙන තිබෙනවා.

Share This