ඉන්ධන පිළිබඳ ගැටලු ‘මේ අංකයෙන්’ ඇමතිටම කියන්න
ඉන්ධන පිළිබඳ ගැටලු ඇත්නම් තමාට දුරකථනයෙන් දැනුම් දෙන ලෙස බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා දන්වා සිටිනවා.
077-7414241 යන දුරකථන අංකය ඔස්සේ දැනුම් දීම කළ හැකි බවයි අමාත්‍යවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ.