ඊශ්‍රායල ජාතිකයින්ගේ ආරක්ෂාවට සහායවීමට පොලීසියෙන් දුරකථන අංකයක්

ඊශ්‍රායල ජාතිකයින්ගේ ආරක්ෂාවට සහායවීමට පොලීසියෙන් දුරකථන අංකයක්

සංචාරය සඳහා හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයෙකුට යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය බව පෙනීයන්නේ නම් අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා පොලිස් මූලස්ථානය විසින් දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව සංචාරක සහ නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතාගේ 0718 – 592651 දුරකථන අංකයට ඒ සම්බන්ධයෙන් දැනුම්දිය හැකි බව සඳහන්.

Share This