ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 17,700ක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 17,700ක් මරුට

ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 17,700ක් මිය ගිය ගොස් ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

ප්‍රහාරවලින් 48,780ක් පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ

ඊශ්‍රායලය පවසන්නේ හමාස් සංවිධානය රෝහල් තුළ සිට ක්‍රියාත්මක වන අතර හමාස් විසින් භාවිතා කළ බව සඳහන් ගිලන්රථ ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවයි

කෙසේ වෙතත් හමාස් සංවිධානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා

Share This