ඊශ්‍රායල හමුදා සහ පලස්තීන සටන්කාමීන් අතර දරුණු වෙඩි හුවමාරුවක්

ඊශ්‍රායල හමුදා සහ පලස්තීන සටන්කාමීන් අතර දරුණු වෙඩි හුවමාරුවක්

උතුරු බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරේ ඊශ්‍රායල හමුදා සහ සන්නද්ධ පලස්තීන සටන්කාමීන් අතර දැඩි වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ හේතුවෙන් පලස්තීන ජාතිකයන් අට දෙනෙකු මියගොස් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

Share This