ඊශ්‍රායලයේ යුද කැබිනට්ටුව විසුරුවා හරියි

ඊශ්‍රායලයේ යුද කැබිනට්ටුව විසුරුවා හරියි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හය දෙනෙකුගෙන් යුත් යුද කැබිනට්ටුව විසුරුවා හැර තිබෙනවා.

ඒ මධ්‍යමවාදී විපක්ෂ නායක බෙනී ගැන්ට්ස් සහ ඔහු සමඟ ඉවත්වූ ගාඩි අයිසන්කොට්ගේ නික්ම යාමෙන් සතියකට වැඩි කාලයකට පසුවයි .

ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන්නේ ගාසා තීරයේ හමාස් සංවිධානය සමඟ ඇති යුද්ධය පිළිබඳ සංවේදී කරුණු දැන් කුඩා සංසදයකින් සාකච්ඡා කෙරෙනු ඇති බවයි.

Share This