උඩරට මාර්ගයේ දුම්රිය පිලි පැනීමක්…

උඩරට මාර්ගයේ දුම්රිය පිලි පැනීමක්…

අද (18) පෙරවරු 04.00 ට මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේ දී පිලී පැනීමකට ලක්ව තිබෙනවා.

දුම්‍රිය පාලක මැදිරිය පවසන්නේ එම දුම්රියේ රෝද තුනක් මෙලෙස පිලී පැනීමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව ඇති බවයි.

Share This