උඩරට මාර්ගයේ පිළී පැනීමක්…

උඩරට මාර්ගයේ පිළී පැනීමක්…

මහනුවර දුම්රිය ස්ථානයෙන් පස්වරු 03.00 ට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නේ පිලි පැනීමකට ලක්ව තිබෙනවා.

වාර්තා වන්නේ එම දුම්රියේ එක් මැදිරියක් පමණක් පිළී පැනීමකට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු වලට බාධා මතුව ඇති බවයි.

Share This