
උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා
උතුරු දුම්රිය මාර්ගයේ වැල්ලව සහ ගනේවත්ත අතර දුම්රිය මාර්ගයේ පාලමක අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,