උද්ඝෝෂණ ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

උද්ඝෝෂණ ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී අද (02) පෙරවරුවේ අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවා.

Share This