
උසස් පෙළ විභාගය පැවැත්වීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක් (VIDEO)
2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දින පිළිබඳ ලබන සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළා.
අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ පාසල් වාර සටහනට හානියක් සිදු නොවන පරිදි එය සිදු කිරීමට කටයුතු කරන බවයි