එංගලන්තයට කණ්ඩායමට ලකුණු 230ක ඉලක්කයක්

එංගලන්තයට කණ්ඩායමට ලකුණු 230ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවැත්වෙන 29වන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 229ක් ලබා ගත්තා

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 230ක් වනවා

කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ

Share This