එක්සත් ජනපදයෙන් ලබා දුන් Abrams ටැංකි 31ක් යුක්‍රේනයට

එක්සත් ජනපදයෙන් ලබා දුන් Abrams ටැංකි 31ක් යුක්‍රේනයට

එක්සත් ජනපදයෙන් ලබාදුන් Abrams ටැංකි යුක්‍රේනයට ලැබී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඒ අනුව අපගේ බලසේනාවන් ශක්තිමත් කිරීමට සූදානම් වෙමින් සිටින බවයි යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ප්‍රකාශ කරන්නේ

ගිවිසුම් ඉටු කිරීම ගැන අපගේ මිත්‍ර පාක්ෂිකයින්ට මම කෘතඥ වෙනවා යනුවෙන්ද යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කරනවා

Abrams ටැංකි 31 ක් ඇතුළත් යුද ආධාර පළමු කොටස යුක්‍රේනයට ලැබී ඇති බව පෙන්ටගනය තහවුරු කර තිබෙනවා .

Share This