
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් දිවයිනට
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියා.
ඔහු පිළිගනු ලැබුවේ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින්.
වෝල්කර් ටර්ක් මහතා එළැඹෙන 26 වැනිදා දක්වා මෙරට රැදී සිටිනු ඇති.