එක්සත් රාජධානියේ පුද්ගලයින් තිදෙනෙකුගේ DNA මගින් බිහි වූ පළමු දරුවා

එක්සත් රාජධානියේ පුද්ගලයින් තිදෙනෙකුගේ DNA මගින් බිහි වූ පළමු දරුවා

එක්සත් රාජධානියේ පුද්ගලයින් තිදෙනෙකුගෙන් ලබා ගත් DNA සමග නිර්මාණය කරන ලද පළමු දරුවා උපත ලබා තිබෙනවා.

Newcastle හිදී එම දරුවා උපත ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

MDT ලෙස හැඳින්වෙන මෙම ක්‍රමය මගින් උපත ලැබූ එම දරුවාගේ මව සහ පියාගේ DNAවලින් 99.8% ක් සහ ඉතිරිය කාන්තා පරිත්‍යාගශීලියෙකුගෙන් ලබාගෙන තිබෙනවා.

MDT ක්‍රමය මගින් දරුවන් නිර්මාණය කරන ලද පළමු රට එක්සත් රාජධානිය නොවන අතර 2016 වසරේ දී අමෙරිකාවේ මෙවැනි දරුවෙකුට උපත ලබා දී තිබුණා.

Share This