‘එමී සම්මානලාභී Kirstie Alley’ සිය දිවි සැරිය නිම කරයි

‘එමී සම්මානලාභී Kirstie Alley’ සිය දිවි සැරිය නිම කරයි

1980 සහ 90 දශකවල Cheers නම් ප්‍රහසන කතා මාලාවේ ප්‍රසිද්ධ නිළියක් වන Kirstie Alley ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

පවුලේ ප්‍රකාශයකට අනුව ඇය පිළිකාවක් හේතුවෙන් මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

මිය යනවිට ඇය 71 වන වියේ පසු වූවා

ඇය ‘එමී සම්මානය’ ද ලබා ගෙන ඇති අතර Star Trek II: The Wrath of Khan, Drop Dead Gorgeous සහ The Look Who’s Talking යන චිත්‍රපටවල ද පෙනී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This