එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය ලීසා සිය දිවි සැරිය නිම කරයි

එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය ලීසා සිය දිවි සැරිය නිම කරයි

සුප්‍රසිද්ධ ගායක එල්විස් ප්‍රෙස්ලිගේ එකම දරුවා වන ලීසා මාරි ප්‍රෙස්ලි ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ලීසා මාරි ප්‍රෙස්ලි මිය ගිය බව ඇගේ මව විසින් පවසා තිබෙන අතර මිය යන විට වයස අවුරුදු 54 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ගායිකාවක් වන ලීසා මාරිට ඇතිවූ හෘදයාබාධයක් නිසා ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

1968 වසරේදී උපත ලද ලීසා මාරි තම පියාගේ අඩිපාරේ යමින් වෘත්තීය ජීවිතයක් ගත කරනු ලැබුවා .

Share This