ඕමානයේදී තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් අතුරුදන් (VEDIO)

ඕමානයේදී තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් අතුරුදන් (VEDIO)

ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඇතුළුව 16 දෙනෙකුගෙන් යුත් මුළු කාර්ය මණ්ඩලයම අතුරුදන් වූ බව සුල්තාන් රාජ්‍යයේ සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.

අතුරුදන් වූ අනෙකුත් 13 දෙනා ඉන්දීය ජාතිකයින් බව සඳහන්.

Share This