ඕස්ට්‍රේලියා අගමැති ඉන්දියාවේ සංචාරයක

ඕස්ට්‍රේලියා අගමැති ඉන්දියාවේ සංචාරයක

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ඉන්දියාවේ සිව් දින නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

සිය සංචාරය තුළ දී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම දෙරටටම වැදගත් වන ආර්ථික සහයෝගීතාවය සහ වෙළඳ ක්ෂේත්‍රයන්ට අදාළ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය තුළ දී සිදු කිරීමට නියමිතයි.

Share This