ඕස්ට්‍රේලියානු පිරිමි දරුවෙක් ෆීජි නිවාඩු නිකේතනයකදී ජීවිතක්ෂයට

ඕස්ට්‍රේලියානු පිරිමි දරුවෙක් ෆීජි නිවාඩු නිකේතනයකදී ජීවිතක්ෂයට

ඕස්ට්‍රේලියානු පිරිමි දරුවෙක් ෆීජි නිවාඩු නිකේතනයකදී විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

8 හැවිරිදි ඕස්ට්‍රේලියානු පිරිමි දරුවෙක් මෙලෙස මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

පවුලේ අය සමග ෆීජිහි නිවාඩුවක් ගත කරමින් සිටියදී දරුවා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇති අතර නවසීලන්ත පුරවැසියෙකු වූ නමුත් ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවෙක් බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඒ අනුව නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශය එම පවුලට ආධාර ලබා දෙන බවට ප්‍රකාශ කර ඇති බවයි පැවසෙන්නේ.

Share This