ඕස්ට්‍රේලියාව හා නෙදර්ලන්ත තරගය අද

ඕස්ට්‍රේලියාව හා නෙදර්ලන්ත තරගය අද

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 24වන තරගය අද(25) ඕස්ට්‍රේලියාව හා නෙදර්ලන්ත අතර පැවැත්වෙනවා.

තරගය පස්වරු 02.00ට දිල්ලියේ Arun Jaitley ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙතෙක් පැවති තරගවලින් ඕස්ට්‍රේලියාව තරග තුනක් ජයගෙන ඇති අතර නෙදර්ලන්තය එක් තරගයක් පමණක් ජයග්‍රණය කිරීමට සමත් වුණා.

Share This