ඕස්ට්‍රේලියාවේ කැලෑවක අතරමංවූ කාන්තාවක් දින 5කට පසු බේරා ගැනේ (VIDEO)

ඕස්ට්‍රේලියාවේ කැලෑවක අතරමංවූ කාන්තාවක් දින 5කට පසු බේරා ගැනේ (VIDEO)

ඕස්ට්‍රේලියාවේ කැලෑවක අතරමංව සිටි කාන්තාවක් දින පහකට පසු සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වනාන්තරයකයි මෙම කාන්තාව අතරමංව සිට ඇත්තේ

48 හැවිරිදි Lillian Ip නැමැති මෙම කාන්තාව පවුලේ අය බැලීමට යමින් සිටියදී වැරදි මාර්ගයකට හැරවීමෙන් පසු ඇගේ වාහනය එම මාර්ගයේ සිරවී තිබෙනවා .

පොලිසිය විසින් ඇයව බේරා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර එය පහතින් නැරඹිය හැකියි

Share This