ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයක තල්මසුන් 50කට වැඩි පිරිසක් මරුට (VIDEO)

ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයක තල්මසුන් 50කට වැඩි පිරිසක් මරුට (VIDEO)

බටහිර ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයක තල්මසුන් 50කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර තවත් බොහෝ පිරිසක් බේරා ගැනීමට බලධාරීන් උත්සාහ කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා .

ඔවුන් අතරමංවීමෙන් පසු මෙලෙස වෙරළ තීරයට එක්ව ඇති බවයි බලධාරීන් විශ්වාසය පළ කර තිබෙන්නේ

Cheynes වෙරළට මීටර් 100ක් පමණ ඔබ්බෙන් පමණ මෙම තල්මසුන් එක්ව සිටි බව සඳහන් .

තල්මසුන් වෙරළට පැමිණීමට පටන් ගත් පසු වනජීවී බලධාරීන් ඔවුන් බේරා ගැනීම සඳහා කටයුතු කර තිබෙනවා

තල්මසුන් 51 ක් පමණ මිය ගොස් ඇති අතර ඉතිරි 46 දෙනා අද (26) දිනයේ ආපසු මුහුදට යැවීමට බලධාරීන් උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා

Share This