ඕස්ට්‍රේලියානු බලශක්ති සමාගමක් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නතර කරයි

ඕස්ට්‍රේලියානු බලශක්ති සමාගමක් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නතර කරයි

ඕස්ට්‍රේලියානු බලශක්ති සමාගමක් වන Viva රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නවතා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

යුක්‍රේනය ආක්‍රමණය කිරීමට රුසියාව ගත් තීරණයට ප්‍රතිචාර වශයෙන් රුසියාවෙන් ඈත් වන සමාගම් ලැයිස්තුවට එක්වෙමින් රුසියානු බොරතෙල් මිලදී ගැනීම නවත්වන බවයි එම සමාගම පවසා තිබෙන්නේ

ලෝකයේ බොරතෙල් අපනයනයෙන් 13% ක දායකත්වයක් සපයන්නේ රුසියාවයි

එම නිසා තෙල් වෙලඳපොලවල්, විශේෂයෙන් යුරෝපීය රටවල් මේ වනවිට විකල්ප තෙල් ප්‍රභවයන් සෙවීමට උත්සාහ දරමින් සිටින බවද සඳහන් වනවා

Share This