කඩා වැටුණු අමෙරිකානු බැංකුවේ සේවකයින් 500ක් ගැන නව හිමිකරු ගත් තීරණය

කඩා වැටුණු අමෙරිකානු බැංකුවේ සේවකයින් 500ක් ගැන නව හිමිකරු ගත් තීරණය

එක්සත් ජනපද බැංකුවක් වන Sillicon Valley Bank (SVB) හි නව හිමිකරු විසින් එහි දිගු කලක් සේවය කළ සේවකයින් 500 දෙනෙකු ඉවත් කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Sillicon Valley Bank(SVB) අසාර්ථක වීමත් සමග මාස දෙකකට පමණ පෙර මෙම නව හිමිකරු විසින් මිලදී ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ

රැකියා කප්පාදුව සමාගමේ මුළු ශ්‍රම බලකායෙන් 3%ක් පමණ වන බව ද විදෙස් මාධ්‍ය පවසනවා

එක්සත් ජනපදය පදනම් කරගත් ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන Axios විසින් පළ කළ මෙම පුවත උපුටා දක්වමින් බිබිසි පුවත් සේවය මේ පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා

 

Share This