කන්කසන්තුරය රාත්‍රී තැපැල් දුම්රියේ ගමන් ආරම්භය අද දින සිට මොරටුවෙන්

කන්කසන්තුරය රාත්‍රී තැපැල් දුම්රියේ ගමන් ආරම්භය අද දින සිට මොරටුවෙන්

මේ දක්වා කන්කසන්තුරය බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙරුණ ද අද දින සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව එම දුම්රිය මොරටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 06.55 ට ගමන් ආරම්භ කොට කොටුව දුම්රිය ස්ථනයට පැමිණෙන අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් එය රාත්‍රී 08.00 ට කන්කසන්තුරය බලා ධාවනය වීමට නියමිතයි.

Share This