
කන්දෙකැටිය,මීගොල්ල, මහතැන්නඋඩ කන්දක නාය යෑමක්
කන්දෙකැටිය,මීගොල්ල, මහතැන්නඋඩ මිනිසුන් රහිත ප්රදේශයේ කන්දක නාය යෑමක් සිදුව ඇතයි වාර්තා වනවා.
ආරංචි මාර්ග පැවසුවේ යුද හමුදා සහ පොලීසියේ කණ්ඩායමක් එම ප්රදේශයට ගොස් ඇති බවයි.
මෙතෙක් පුද්ගලයින් සිටින ප්රදේශයට බලපෑමක් නොමැති බව කන්දෙකැටිය පොලිසිය සඳහන් කළා.
