කඳු නගින්නෙකු එවරස්ට්හි දී තවත් අයෙක් මරණයෙන් බේරාගන්නා අයුරු (VIDEO)

කඳු නගින්නෙකු එවරස්ට්හි දී තවත් අයෙක් මරණයෙන් බේරාගන්නා අයුරු (VIDEO)

එවරස්ට් තරණය කරමින් සිටි නේපාල මාර්ගෝපදේශක Gelje Sherpa විසින් මැලේසියානු කඳු නගින්නෙකු වෙව්ලමින් සහ කඹයක් අල්ලාගෙන සිටිනු දැක බේරාගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා

පැය හයක කාලයක් පුරා මැලේසියානු කඳු නගින්නාව පහළට රැගෙන විත් ඇති අතර ඔහුව රැගෙන එන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා

Share This