කරච්චි සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් 9ක් මරුට

කරච්චි සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් 9ක් මරුට

පාකිස්ථානයේ කරච්චි නගරයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා

ගින්නෙන් තුවාල ලැබූ කිහිප දෙනෙකු ද රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

ගිනි නිවන හමුදාව විසින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර වැඩි පිරිසක් ගොඩනැගිල්ල තුළ රැඳී සිට ඇති බව සඳහන්

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ

Share This