කසකස්තානයට සති දෙකක හදිසි තත්ත්වයක් (VIDEO)

කසකස්තානයට සති දෙකක හදිසි තත්ත්වයක් (VIDEO)

ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැවති විරෝධතා ප්‍රචණ්ඩත්වයට පත්වීමත් සමඟ කසකස්තානයේ ජනාධිපතිවරයා සති දෙකක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රට පුරා ප්‍රදේශ කිහිපයක විශාල පෙළපාලි වාර්තා වූ අතර රටේ විශාලතම නගරය වන අල්මාටි හි වාහනවලට ගිනි තැබීමෙන් පසු ජනතාව පාලනය කිරීමට පොලිසිය කඳුළු ගෑස් භාවිතා කර තිබෙනවා

ජනාධිපති Kassym-Jomart Tokayev විසින්  නිකුත් කරන ලද නියෝගයකින් කියා සිටියේ නොසන්සුන්තාව මධ්‍යයේ ඔහු රජයේ ඉල්ලා අස්වීම පිළිගත් බවත් නියෝජ්‍ය අගමැති  Alikhan Smailov නව අගමැති ලෙස පත් කල බවත්ය

Share This