කසළ කළමනාකරණය සිදුකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
බස්නාහිර පළාත තුළ කසළ කළමනාකරණය සිදුකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (24) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පවත්වා තිබෙනවා.
ඒ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය කේ. එම්. ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන්