ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් රදවා ප්‍රශ්න කිරීමට අවසර

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් රදවා ප්‍රශ්න කිරීමට අවසර

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා

ඔවුන් අද  (24) ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර එහිදී පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත්තේ

සැකකරුවන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (23) දෙහිවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්තා

 

Share This