“ක්ලින් ශ්‍රී ලංකා” වෙරළ පිරිසිදු කිරීම අද සිට (VIDEO)

“ක්ලින් ශ්‍රී ලංකා” වෙරළ පිරිසිදු කිරීම අද සිට (VIDEO)

“ක්ලින් ශ්‍රී ලංකා” හරහා රට වටා පවතින වෙරළ පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහන අද (09) ආරම්භ වනවා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය හා පුද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා සහභාගීත්වයෙන් ක්ලින් ශ්‍රී ලංකා” හරහා රට වටා පවතින වෙරළ පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහන මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරයේදී ආරම්භ වන බව සඳහන්.

මෙම වැඩසටහනට සමගාමීව බස්නාහිර සහ දකුණු පළාත් ආවරණය වන පරිදි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් පැවැත්වෙනවා.

 

 

Share This