කාසියේ වාසිය Dambulla Sixers කණ්ඩායමට

කාසියේ වාසිය Dambulla Sixers කණ්ඩායමට

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (07) පැවැත්වෙන 10 වන තරගයේ Colombo Strikers කණ්ඩායමට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Dambulla Sixers කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

Share This