කාසියේ වාසිය Kandy Falcons පිළට

කාසියේ වාසිය Kandy Falcons පිළට

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවැත්වෙන හත්වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි

මෙම තරගය Colombo Strikers කණ්ඩායම අතර තව සුළු මොහොතකින් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල මාධ්‍ය දායකත්වය දක්වන්නේ මොනරා TV නාලිකාවයි.

ඒ අනුව 2024 LPL තරඟාවලියේ සියලු තරඟ මොනරා TV නාලිකාව ඔස්සේ ඔබට නැරඹීමට අවස්ථාව හිමිවන අතර Dialog ටෙලිවිෂනයේ නාලිකා අංක 100 ඔස්සේ ද ඔබට මොනරා TV නැරඹීමට අවස්ථාව හිමිවනවා

Share This