කාසියේ වාසිය Kandy Falcons පිළට
2024 ලංකා ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලියේ තෙවරක් කිරුළ දිනූ ප්රබල Lyca’s Jaffna Kings කණ්ඩායමට එරෙහි තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත්වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් තීරණය කර තිබෙන්නේ පළමුව පන්දු රැකීමටයි.