කාසියේ වාසිය ඉන්දියාවට

කාසියේ වාසිය ඉන්දියාවට

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 03කින් සමන්විත 20යි 20 තරගාවලියේ දෙවන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි

තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා

Share This